DRAFT MAY DAY 2008 RESOLUTION

This Joint Trade Union May Day Rally held on 1st May 2008 at Hyde Park, Colombo

NOTES with satisfaction that May Day this year is being celebrated by workers’ organizations in Colombo , without the diversions and deceptions of the working people that both the UNP and the SLFP have caused in the past, by organising big processions and rallies of their political supporters, for their political purposes, on this historic day of the working class. On some occasions, when governments headed by them have found it inexpedient for them to do so, they have banned the traditional May Day demonstrations and meetings of other organizations, as President Mahinda Rajapakse did through the IGP, under an Emergency regulation that he made just before May Day 2006. continued ......
මැයි දින සැමරුම්

____________________________
සුභාශිංසන ...

-------------------------
පරිවර්තනය (ජපාන නැවියන්ගේ සංගමයෙන් ලැබුනු ලිපිය)
2007 දෙසැම්බර් 10
(ෆැක්ස් පණිවිඩය)
සීඑම්යු - ප‍්‍රධාන ලේකම්, බාලා තම්පෝ මහතා වෙත, සමස්ථ ජපාන නාවිකයන්ගේ සංගමයේ සභාපති යොජි ෆියුජිසාවා මහතා විසින් එවන ලදී.
ප‍්‍රිය සහෝදරය,
2007 නොවැම්බර් 8 වන දිනෙන් සාර්ථක ලෙස අවසන්වු සමස්ථ ජපාන නැවියන්ගේ සංගමයේ 68 වන වාර්ෂික කොන්ග‍්‍රසය වෙත ඔබ විසින් සහෝදරාත්මක සුභ පැතුම් පණිවුඩයක් එවීම ගැන අපගේ හෘද්‍යාංගම ස්තුතිය පිරිනමමු. තෙදිනක් තිස්සේ උද්යෝගීමත් ලෙස සාකච්ිඡුාකර, අවසානයේදී, පසුගිය වර්ෂය සඳහා කරන ලද ක‍්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවද, ඉදිරි වර්ෂය සඳහා වු සමස්ථ ජපාන නැවියන්ගේ සංගමයේ මුඛ්‍ය තේමාව සහ ප‍්‍රයත්නයද සහ කාර්මික යොජනාද මෙම වාර්ෂික කොන්ග‍්‍රසය විසින් අනුමත කරන ලදී.
--------------------------------------
පරිවර්තනය :* ( ලංකා වතු සේවා සංගමයෙන් සීඑම්යූ 60 වන සංවත්සරයට ලැබුණු ලිපිය )
2008 ජනවාරි 31
ලංකා වතු සේවා සංගමයෙන් පිරිනමන සුභාශිංසනයයි.
ඬඬබාලාඬඬ යන වචනය සඳහන් කරන විට, රිදීවන් හිසකෙස් ඇති, තීක්‍ෂණ ස්වරූපයක් පෙන්නුම් කරන නිතර සිනහවෙන් පිරි, සිත්ගන්නා සුළු පුද්ගලයෙකු, ඔබගේ සිහිියට නැගෙනු ඇත. ඒ, ඬඬබාලා තම්පෝඬඬය. දශක 5 ක පමණ කාලයක් තිස්සේ ඔහුව ඇසුරු කිරීමේ වාසනාව ලංකා වතු සේවා සංගමයේ, අපට ලැබුනි.
පරිවර්තනය: (සීඑම්යූ 60 වන සංවත්සරය වෙනුවෙන් ලං.සේ.ස. විසින් එවන ලද -සුභාශිංසනය)
2008 ජනවාරි මස 28 වන දින
බාලා තම්පෝ මහතාප‍්‍රධාන ලේකම්සීඑම්යූ.
හිතවත් බාලා,
2008 පෙබරවාරි 01 දින, ඔබගේ වෘත්තීය සමිතිය විසින් පවත්වනු ලබන 60 වන සංවත්සරය නිමිත්තෙන් ලං.සේ. සම්මේලනය වෙනුවෙන් ඔබ වෙත සුභාශිංසනයක් එවීමට ලැබීම ගැන මා බෙහෙවින්ම සතුටට පත්වන්නෙමි. 60 වසරක් තිස්සේ ඔබගේ ජීවිතය වෘත්තීය සමිති වැඩ සඳහා කැප කර තිබීම සහ ඔබගේ වෘත්තීය සමිතියටද 60 වසරක් පිරී තිබීම යන දෙකට එකවිට සිදුවී තිබීම නිසා වෘත්තීය සමිතියට පමණක් නොව මෙය පුද්ගලික වශයෙන් ඔබටද වැදගත් අවස්ථාවක් වන බවට සැකයන් නැත.
-------------------------------------------
පරිවර්තනය: (ජාත්‍යන්තර, රෙදිපිලි, ඇඟලූම් සහ හම්් වැඩපල කම්කරුවන්ගේ සම්මේලනය,ට්වාරෝ, විසින් එවන ලද සුභ පැතුම*
2008 ජනවාරි 29 වන දින

බාලා තම්පෝ මහතා
ප‍්‍රධාන ලේකම්
සීඑම්යූ.

පි‍්‍රය බාලා සහෝදරය,

සහයෝගිතාවයේ පණිවිඩය
ඉතා වැදගත්වූද, එවගේම මුලූ ආසියාවේම කම්කරු ව්‍යාපාරය ධෛර්යමත් කරමින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්රකැ සංගමය විසින් පවත්වන තම 60 වන වර්ෂ පූර්ණය සැමරීමේ අවස්ථාවට ආසියා/ුෆැසිපික් රටවල් 22ක් නියෝජනය කරන ජාත්‍යන්තර රෙදිපිළි,
ඇÛලූම්, සහ සම්භාණ්ඩ කර්මාන්ත කම්රකැවන්ගේ සම්මේලනයේ මිලියන 2.4 ක්වූ සාමාජිකයන් වෙනුවෙන්, අපගේ සහෝදරාත්මක සහ උණුසුම් සැභපැතුම් ඔබ වෙත පිරිනැමීමට ලැබීම මට මහත් සොම්නසකි.
--------------------------------
මහජන එක්සත් පෙරමුණ
10/4, ශ‍්‍රී වජිරඥාන මාවත, වැව පාර, මහරගම, ශ‍්‍රි ලංකාව දුරකථන/ෆැක්ස් : 2008-02-01
බාලා තම්පෝ සහෝදරයා,ප‍්‍රධාන ලේකම්,ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයගාලූ පාර,කොළඹ 03.
හිතවත් ප‍්‍රධාන ලේකම් සහෝදරය,
60 වන සංවත්සරයට සුභ පැතුම්
ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමයේ 60 වන සංවත්සරය සපිරෙන මේ අවස්ථාවේ අපගේ සහෝදරත්වය සමග උණුසුම් සුභපැතුම් පිරිනමමු. ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමයේ පෙර ගමන්කරුවා වු ලංකා වෙළඳ සේවා සංගමයද ශ‍්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමටත්, ආරක්ෂාකර ගැනීමටත් ඉටුකර ඇති මෙහෙය අමතක කළ නොහැකි ඓතිහාසික කර්තව්‍යයකි.
------------------------------------
more