skip to main | skip to sidebar
CMU

Home

Solidarity Archives

News&Events

Feature & Articale



-



..
පරිවර්තනය (ජාත්‍යන්තර ආහාර සහ සමාන සේවා කම්කරු සංවිධානයෙන් :)ලැබුනු සුභාසිංශනය)

2008 ජනවාරි 17 බාලා තම්පෝ සහෝදරයා වෙත,ෂඹත්‍ - සංවිධානයේ ප‍්‍රධාන ලේකම් රොන් ඔස්වල්ඩි මහතාගෙන් (ෑගප්සක*සීඑම්යු 60 වන සංවත්සරය - 2008 පෙබරවාරි 01ප‍්‍රිය බාලා සහෝදරය,ඔබගේ ආරාධනයට ස්තුතියි. මෙම වැදගත් අවස්ථාවට මට පුද්ගලිකවම සහභාගි වීමට නොහැකි බව කීමට සිදුවීම ගැන කණගාටු වන්නෙමි. කෙසේ වෙතත්, පෙබරවාරි මාසයේදී පැමිණෙන එම දිනය, අර්ථවත්ව එහි කටයුතු සාර්ථක වේවායිෟ මා ප්‍රාර්ථනා කරමි. එසේම කරුණාකර අපගේ පහත සඳහන් පණිවුඩයද ඔබගේ නියෝජිතයන් වෙත සහ සහෝදරවරුන් වෙතද දැැනුම් දෙන්න.

About Me

CMU
View my complete profile

Older Post Home

ලංකා බැංකු සේවක සංගමයේ සුභාශිංසනය

වැඩ කරන ජනතාවට කළ අවුරුදු 60 ක සේවය

1948 දී බාලා සහෝදරයාව, සීඑම්යූ වේ ප‍්‍රධාන ලේකම් තනතුරට එම සාමාජිකයන් විසින් තෝරා පත් කර ගන්නට යෙදුනත්, ඊට පෙර සිටම, කාලයක් තිස්සේ සීඑම්යූව සහ බාලා යන නමට සමානව එකට පැවතෙමින් තිබුණි. අපගේ ලංකා බැංකු සේවක සංගමයේ පුරෝගාමියෙකු වන බැංකු ලිපිකාර සංගමය බිහිකළ ඒ.ඊ. ගූණසිංහ මහතා සීඑම්යූවේ මුලාරම්භකය, බව සත්‍ය කරුණකි.
බාලාගේ සම්ප‍්‍රාප්තියත් සමගම සීඑම්යූව, ක‍්‍රම ක‍්‍රමයෙන් වූවත් තීරණාත්මක ලෙස, පොදුවේ පවතින බාහිර අපේක්ෂාවන්ට වඩා තම සාමාජිකයන්ගේ සහ වැඩ කරන ජනතාවගේ අපේක්‍ෂාවන් කේන්ද්‍ර කර ගනිමින් පැහැදිලිවම වෙනස් වැඩ සටහනක් අනුගමනය කිරීම ආරම්භ කළේය.

Blog Archive

  • ▼  2008 (4)
    • ▼  June (2)
      • No title
      • DRAFT MAY DAY 2008 RESOLUTIONThis Joint Trade Unio...
    • ►  May (2)